Welcome to Menu Cake House! We offer freshly baked, delicious, and beautifully customized cakes for all your special occasions.

​Our Specialty Products:

  • ​Customized Birthday Cakes
  • ​Elegant Wedding & Structure Cakes
  • ​Trendy Bento Cakes & Cupcakes
  • ​Jar Cakes, Ribbon Cakes & Chocolate Cakes
  • ​Swiss Rolls & Special Desserts

​We use high-quality ingredients to ensure the best taste and quality for your celebrations. Place your order today to make your special moments sweeter!

Menu Cake House වෙත සාදරයෙන් පිළිගනිමු! ඔබගේ සියලුම විශේෂ අවස්ථාවන් සඳහා උසස් තත්වයේ රසවත් කේක් නිෂ්පාදනය කර දෙනු ලැබේ.

​අපගේ විශේෂතා:

  • ​උපන් දින කේක් (Customized Birthday Cakes)
  • ​මංගල කේක් (Wedding Cakes & Structure Cakes)
  • ​බෙන්ටෝ කේක් සහ කප් කේක් (Bento Cakes & Cupcakes)
  • ​ජාර් කේක්, රිබන් කේක්, චොකලට් කේක් සහ ස්විස් රෝල්ස්

​පිරිසිදුකම හා උසස් ප්‍රමිතියෙන් යුතු ද්‍රව්‍ය පමණක් යොදාගනිමින් ඔබට අවශ්‍ය ඕනෑම ඩිසයින් එකකට අනුකූලව කේක් සාදාගත හැක.

Follow Menu Cake House on Facebook